අද LIVE එකෙන් අපි ගහන්නේ legendary COD 4 🔥🎮
Multiplayer matches, funny moments, clutch kills සහ full action එක්ක අද stream එක සුපිරියට යනවා 😎💀
Squad එකත් එක්ක war zone එකට බැහැලා enemy team එක නැති කරනවා 🔥
Sniper shots, rush gameplay, random fails ඔක්කොම අද තියෙනවා 👀
👉 LIVE එකට join වෙලා chat එකේ set වෙන්න ❤️
Like 👍 Comment 💬 Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!