Back to Browse

Delete Data from Database - Part 8 | RAVB

11.1K views
May 5, 2020
44:17

OOP Project එකේ පස්වෙනි video එක තමා මේක. මේ video එකෙන් මම කියලා දෙනවා කොහොමද database එකේ data delete කරන්නෙ කියලා. ඉතින් data delete කියලා කියන්නෙ ඔයාලගෙ project එකට important ම part එකක්. මේ lesson එකේදි මම ඔයාලට කොහොමද user කෙනෙක් අපේ database එකේ එයාගේ දැනට තියන data delete කරගන්නෙ කියලා දෙනවා. ඉතින් මේ video එක තව කාටහරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්‍යෙන් share කරන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්ණ ඔක්කොම පහල තියෙන comment section එකෙන් අහන්න.

Download

1 formats

Video Formats

360pmp460.7 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Delete Data from Database - Part 8 | RAVB | NatokHD