Back to Browse

Delete Query | MySQL Sinhala Tutorial | Part 10

31.2K views
Dec 18, 2021
14:38

Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන පාඩම් මාලාව.. අපේ MySQL table එකක තියෙන data delete කරන්න ඕන වුනොත් DELETE query එක use කරන්නෙ කොහොමද කියලා වගේම foreign key relations තිබුනොත් delete කරද්දි data වලට මොකද වෙන්නෙ කියන එකත් practically කට පාඩම් නොකර තේරුම් ගන්න මේ video එක බලන්න.. (අන්තිම වෙනකල්ම බලන්න) අනෙකුත් playlists : * Programming Basic Concepts - http://lankadroid.blogspot.com/2021/09/programming-basics-all-topics.html * Java - http://lankadroid.blogspot.com/2015/03/java-part-13-summary.html * OOP - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b * ER Diagram - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl5lu-DTjsbGebBXhyNQaFyf * Relational Schema - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl6J7xo6dRawVUSwreCM5E1- * Normalization - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl6kj3Ceic9sKqDi7DgOOgye * Relational Algebra - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl7LYrdBOq3uMNwoTu2wbfgl * MySQL - https://youtube.com/playlist?list=PLqeCu_1ZdDl59nxB6aPN7yiRzty-Kvago ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා.. Blog : https://lankadroid.blogspot.com/ Facebook : https://www.facebook.com/Lanka-Droid-Programming-Kuppiya-605591129516113 පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න.. Relational Algebra ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.. ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..

Download

1 formats

Video Formats

360pmp417.6 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Delete Query | MySQL Sinhala Tutorial | Part 10 | NatokHD