Back to Browse

dont use relay without knowing this

1.9K views
Aug 11, 2019
9:30

ආයුබෝවන් යාලුවනේ අද මන් හිතුව ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න ගොඩක් යාලුවො රිලේ පාවිච්චි කරල එක එක වර්ගෙ පරිපත හදනව ගොඩක් යාලුවො circuit diagram එකේ තියෙන නිසා තේරුමක් දන්නෙ නැතුව රිලේ එකට ඩයෝඩ් එකක් දානව මිසක් ඒක දාන්නෙ මොකටද ඒකෙන් වෙන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ තමන් විසින්ම නිර්මානය කරන පරිපත වලටනම් ඩයෝඩ් එකක් දාන්නෙත් නෑ මොකද ඩයෝඩ් එක නැතුව circuit එක වැඩ කරන නිසා ඒත් එයාල දන්නෙ නෑ මේ Flyback Diode එක නැති උනාම circuit එකට වෙන හානිය ඉතින් යාලුවනේ මන් හිතුව විස්තරාත්මකව Relay එකකට Flyback ඩයෝඩ් එක දාන එකේ වටිනාකම ගැන කියල දෙන්න හරි ඉතින් යාලුවනේ ඔයාල වීඩියෝ එක බලලම ඔයාලගෙ අදහස මට කියන්න බුදුසරනයි යාලුවො හැමෝටම🙏🙏🙏🙏🙏

Download

0 formats

No download links available.

dont use relay without knowing this | NatokHD