Excel FIND Function | Excel Text Functions - 03 | Excel Sinhala Tutorials
#excel #excelsupport #textfunction මේ වීඩියෝ එකෙන් අපි කියල දෙනව කොහොමද excel වල FIND කියන function එක use කරන්නෙ කියල. Function එක ගැන කරන මූලික පැහැදිලි කිරීමෙන් පස්සෙ අපි ප්‍රායෝගික උදාහරණයක් ආශ්‍රයෙන් ඔයාලට මේකෙන් වැඩ කරගන්න විදිය සවිස්තරාත්මකව කියල දෙනවා. විශේෂයෙන්ම ඔයාල Excel Nested Formulas ගැන උනන්දු කෙනෙක්නම් මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි. 1:22 What is FIND function? 3:45 FIND a text 5:15 Detailed Example Introduction - Part 1 (First Name) 6:57 Difference between Function & Formula (Extra Knowledge) 7:40 Logic Explanation (LEFT function) 10:05 Getting dynamic input to LEFT function 13:10 Detailed Example Introduction - Part 2 (Last Name) 17:38 Limitation in FIND function 19:15 Optional arguments in FIND function 14:00 Logic Explanation (RIGHT function) 14:47 Important Logic with LEN function Excel Text Functions Playlist Link https://www.youtube.com/watch?v=93loxEnEhNE&list=PLCo7qqNV6Vu_OAis9hE1kk8GgopI2NAto මේ වීඩියෝ එක මුල ඉදන් අන්තිම වෙනකන්ම බලල අපි පැහැදිලි කරන දේවල් පිළිබදව මොනයම් හෝ ගැටලුවක්, අපැහැදිලි තැනක් තිබ්බොත් comment section එකේ comment එකක් විදියට ඒ දේ දාන්න. එතකොට අපිට පුලුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. අනිත් කාරනේ තමයි ඔයාලට තියන ගැටලු/ප්‍රශ්න comment section එකේ දාද්දි ඒ සම්බන්ධ උදාහරණයකුත් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද එතකොට අපිට පුලුවන් ඉතාම සාර්තක පිළිතුරක් දෙන්න... ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... If you have any comments, or suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! Advanced Excel Tutorials Playlist https://www.youtube.com/watch?v=6eUWUU_glpg&list=PLCo7qqNV6Vu9gqy3wW5uCgTt3qmrNeyqi අපේ Facebook Page එකට Like කරන්න https://www.facebook.com/simplifyX.net LIKE our Facebook Page! https://www.facebook.com/simplifyX.net අපේ website එක Visit කරන්න https://simplifyx.net/ Visit our website : https://simplifyx.net/
Download
1 formatsVideo Formats
Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.