Back to Browse

Excel ROUND Function | Excel Sinhala Tutorials - 28

10.7K views
Jan 29, 2021
12:28

#excel #sinhala #round #accounting In this video you can learn how to use the ROUND function in MS Excel. We are explaining in detail about the 3 versions of ROUND function (ROUND, ROUNDUP, ROUNDDOWN) මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ROUND function එක ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරනව. ROUND function එකේ ආකාර 3ක් තියනවා (ROUND, ROUNDUP, ROUNDDOWN) මේ විදි 3 ගැනම අපි සරල උදාහරණයක් ආශ්‍රයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරනවා. Microsoft Excel Sinhala Tutorials https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu_DX_R6eKcIsecsZy7CEYWF https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu8xeJCgL-4fYm7sLshOn8Of AutoCAD Tips Playlist https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu9ajW84-NAgaEZsiHHFbI1l AutoCAD Practical Tutorial Playlist https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu_ingDKbXZ3I2lTZQcc5C9R Join our telegram group https://t.me/joinchat/OBc3PRpGkvgbMT6Ny9yw2A Autocad වල lines trim සහ extend කරන විදිය ගැන තමයි අපි මේ Tutorial එකෙන් ඔයාලට කියල දෙන්නෙ. මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න. අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! අපේ Facebook Page එකට Like කරන්න https://www.facebook.com/simplifyX.net LIKE our Facebook Page! https://www.facebook.com/simplifyX.net අපේ website එක Visit කරන්න https://simplifyx.net/ Visit our website : https://simplifyx.net/

Download

1 formats

Video Formats

360pmp420.1 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Excel ROUND Function | Excel Sinhala Tutorials - 28 | NatokHD