Full-Stack Development Course Free Session
Full-Stack Development Course 👨💻ඔබගේ සිහිනය ඉක්මනින් සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවකු වීමටද? එහනම් දැන්ම එකතු වන්න අප සමග. Full-stack Developer කෙනෙකු වශයෙන් මෘදුකාංග ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින ඔබට මෙම පාඨමාලාව අප විසින් නිර්මාණය කර ඇත. නූතණ ලෝකයේ ඉහල ඉල්ලුමක් පවතින හා full-stack Developer කෙනෙකුට ඉක්මණින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට අවශය programming languages, tools හා අනෙකුත් අත්‍යාවශය දෑ මෙම පාඨමාලාව මගින් ඔබට හැදැරිය හැක. 🔔පාඨමාලා හදුන්වා දීමේ වැඩසටහන 2024 මාර්තු මස 1 දින (සිකුරාදා) රාත්‍රී 7ට හරහා පැවැත්වේ. 🟩 1st Group පාඨමාලාවේ පළමු කණ්ඩායමේ ආරම්භක දිනය 2024 මාර්තු මස 4 වන දින (සදුදා) වන අතර එය රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. පළමු කණ්ඩායමේ දෙවන දිනය 2024 මාර්තු මස 6 (බදාදා) වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. ඉන්පසු සෑම සතියකම සදුදා හා බදාදා දිනකම රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. 🟩 2nd Group පාඨමාලාවේ දෙවන කණ්ඩායමේ ආරම්භක දිනය 2024 මාර්තු මස 5 වන දින (අගහරුවාදා) වන අතර එය රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. දෙවන කණ්ඩායමේ දෙවන දිනය 2024 මාර්තු මස 7 (බ්‍රහස්පතින්දා) වන දින රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. ඉන්පසු සෑම සතියකම අගහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැවැත්වේ. 🟩 3rd Group පාඨමාලාවේ තුන්වන කණ්ඩායමේ ආරම්භක දිනය 2024 මාර්තු මස 9 වන දින (සෙනසුරාදා) වන අතර එය උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. ඉන්පසු සෑම සතියකම සෙනසුරාදා දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. 🟩 4th Group පාඨමාලාවේ හතරවන කණ්ඩායමේ ආරම්භක දිනය 2024 මාර්තු මස 10 වන දින (ඉරිදා) වන අතර එය උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. ඉන්පසු සෑම සතියකම ඉරිදා දිනකම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. පාඨමාලා හදුන්වාදීමේන් පසු ඔබට අදාල පාඨමාලා ගාස්තු ගෙවිම් සිදුකර ඔබට පහසු කණ්ඩායමක් හා සම්බන්ධ වීමට හැකියාවක් ඇත. ✅ සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රු 40,000/- කි. (කිසිදු අමතර අයකිරීමක් නොමැත.) ✅ පාඨමාලා ගාස්තුව එකවර ගෙවනු ලබන්නේ නම් ඔබට රු 2,500/- ක වට්ටම්ක් හිමිවනු ඇත. එවිට සම්පුර්ණ පාඨමාලා ගාසිතුව රු 37,500/- පමණක් වේ. ✅ මාසික වාරික වශයෙන් ගෙවීම් කිරීමටද පහසුකම පවතින අතර එවිට මසකට රු 5,000/- බැගින් ගෙවිම් සිදුකල හැක. ✔️ පාඨමාලාව zoom හරහා live පැවැත්වේ. ✔️ සෑම session එකකටම පසුව ඔබට අදාල session එකේ recording ලබාදේ. පාඨමාලාව හා ලියාපදිංචි වීමට මෙම Whatsapp Group එකට Join වෙන්න https://chat.whatsapp.com/BrUhNTFN4yB6eZWbvSZKLX 🌐 පාඨමාලාව සදහා වැඩි විස්තර දැන ගැනීම සදාහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://sl.codinggura.com/ https://sl.codinggura.com/full-stack-development 👍 නැතහොත් පාඨමාලව මෙහෙයවන instructor සම්බන්ධ කරගත හැක. kalpana udara de silva Senior Software Engineer 0763330844 https://www.linkedin.com/in/kalpana-udara-239372250/
Download
0 formatsNo download links available.