මේ video එකෙන් ඔයාට Node.js app එකක් cPanel එකට deploy කරන විදිහ step by step ඉගෙනගන්න පුළුවන්...
අපි මේ video එකෙන් මේ ටික Cover කරනවා,
How to upload your Node.js project to cPanel
How to setup Node.js app using cPanel
Fix common deployment errors
How to run your app successfully
Node.js app එක cPanel එකට පහසුවෙන් host කරන්න කැමති developers ලට මේ Guide එක ගොඩක් Usefull වෙයි.
Follow me on social media,
https://www.tiktok.com/@dilruksha.fernandz
https://www.facebook.com/dilruksha.fernando.962861
www.linkedin.com/in/dilruksha-fernando
Tech Industry එකට ඕන වෙන tech Videos මන් ඉස්සරහට ගොඩක් ගේනවා. Specially, Software Development, Cloud Computing & AI. Channel එක Subscribe කරල තියාගන්න❤️🙌
#nodejs #cpanel #webdevelopment #coding #backend