අලුතෙන්ම පටන් ගන්න JAVA video series එකට ඔයාලා හැමෝම පිළිගන්නවා.
ඉතින් මේ video series එකෙන් මම cover කරන්න බලාපොරොත්තු වෙන්නේ
object oriented concepts ගැන.
අද video එකෙන් මම කියලා දෙන්නෙ කොහොමද JAVA program කරන්න ඔයාලගේ
PC/ laptop එක හදාගන්නෙ කියන එක.
Install කරගෙන යනකොට මොනවා හරි ප්‍රශ්ණ ආවොත් පහල තියෙන comment
section එකෙන් අහන්න.
Program Links :
Amazon Corretto - https://aws.amazon.com/corretto/
IntelliJ IDEA - https://www.jetbrains.com/
Follow me on :
Facebook - https://www.facebook.com/ravbYT/
Twitter - https://twitter.com/AvbRusiru
Instagram - https://www.instagram.com/ravb.abhisheak/