GIMP Photo Editor එක කොහොමද භාවිතා කරන්නෙ කියල basics ටිකක් මම මේ video එකෙන් කියල දෙනවා, ඉතිං මීට කලින් ඔයා GIMP භාවිතා කරල නැති වෙන්න පුළුවන්, මේ video එක බලලා මම කරන දේ ඒ විදියටම කරල බලන්න. ටිකෙන් ටික ඉගෙන ගන්න, ඔබට ජය!
ඉතිං මාව subscribe කරලා හැමෝම මාත් එක්ක ඉන්න, ඉදිරියෙදි graphic design වලට අදාළ ගොඩක් videos අරන් එනවා…
ඔයාලා දන්නෙ නැති ඕනම දෙයක් comment කරන්න. Video එකේ අඩුපාඩු තියෙනව නම් ඒවත් comment කරන්න…
මේක share කරන්න අමතක කරන්නත් එපා !!!
Follow us on Facebook….
https://www.facebook.com/Design-pro-108676111597802/?ref=page_internal