Back to Browse

if else statement in C - Programming in Sinhala | RAVB

3.5K views
Dec 9, 2019
9:52

අද video එකෙන් මම ඔයාලට කියලා දෙන්නෙ හැම high-level programming language එකකම use වෙන if-else statement එක ගැන. if-else statement එක කියන්නෙ program එකක වැඩිපුරම use වෙන logic එක. ඉතින් ඉස්සරහට programming කරගෙන යන්න නම් අනිවාර්‍යෙන් if-else concept එක ඉගෙන ගන්න ඕනෙ. අද video එකේ මොනවාහරි ප්‍රශ්ණ තියෙනව නම් අනිවාර්‍යෙන් පහල තියෙන comment section එකෙන් අහන්න. Program files - https://drive.google.com/open?id=1p7NubUcHUaM997Dm86BzoqHENqGHkU24 Follow me on : Facebook - https://www.facebook.com/ravbYT/ Twitter - https://twitter.com/AvbRusiru Instagram - https://www.instagram.com/ravb.abhisheak/

Download

0 formats

No download links available.

if else statement in C - Programming in Sinhala | RAVB | NatokHD