Installing XAMPP - PHP with MySQL Tutorial in Sinhala - Part 1
මේ තමයි අපේ PHP සමග MySQL Web Development පාඩම් මාලාවේ පලවෙනි Video එක. මෙම පාඩම් මාලාවෙන් ඔබට PHP Programming Language එක ගැන මුල සිටම සරලව කියාදෙන අතර Programming Principles ගැනත් ඔබට පැහැදිලි අවබෝධයක් ලබාගන්න අවස්ථාව සැලසෙනවා. මේ පාඩම් මාලාව අවසානයේ ඔබට PHP සහ MySQL භාවිතයෙන් Dyanmic Website එකක් Develop කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුළුවන්. මීට අමතරව ඔබ උසස් පෙළ සිසුවෙක් නම් A/L ICT සඳහා අවශ්‍ය PHP දැනුම ලබාගන්න පුළුවන්. PHP Tutorial in Sinhala (PHP with MySQL සිංහලෙන් ඉගෙනගමු) Part 1 - Installation This lesson: How to Install PHP MySQL (XAMPP) to begin Programming with PHP. අපි මේ video එකෙන් බලන්නේ PHP සමග MySQL ඉගෙන ගැනීමට අවශ්‍ය කරන XAMPP මෘදුකාංගය install කරගන්නේ කොහොමද කියල. Next Lesson (මීලඟ පාඩම): https://youtu.be/YPbfpMOuojk Our First PHP Script (අපේ පලවෙනි PHP script එක) XAMPP Download කරගන්න Link එක: https://www.apachefriends.org/download.html Related Videos (මේ පාඩම් මාලාවට අදාළ වෙනත් videos): Sublime Text: https://youtu.be/L-_xiBZkoB8 EMMET: https://youtu.be/V3NNI6Qfzd0 මේ Channel එකේ අලුත් videos ගැන මුලින්ම දැනගන්න - අපේ Channel එකට Subscribe කරන්න. Bell icon එකත් Click කරොත් video අලුත් එකක් Upload කරපු ගමන්ම ඔයාට YouTube වෙතින් පණිවිඩයක් එනවා. Facebook හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න: https://www.facebook.com/BestJobsSriLanka
Download
0 formatsNo download links available.