Back to Browse

Java Sinhala Lesson 2-Java Introduction

18.3K views
Oct 17, 2017
8:26

Java පාඩම් මාලාව පිලිබදව ඉතා කුඩා හදුන්වාදීමක්. මම පාඩම් මාලාව අපගේ වෙබ් පිටුව වන https://todayitschools.com සහ අපගේ ‍YouTube චනලය හරහා ඉදිරිපත් කරයි. ඔබට හැකිනම් අපගේ වෙබ් පිටුව වෙතද පැමින අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි. Java programming පාඩම් මාලාව මා විසින් වසර කිහිපයකට පෙර කාලය තුල නිර්මාණය කරන ලද්දකි. Java හි මූලික හරය ඔනැම කෙනෙකුට තේරුම් ගැණීමට පුලුවන් වන විදියට තමයි හදල තියෙන්නෙ ඒ වගේම Notepad එකක මූලික දේවල් හරියටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කවුරුත් කරල නොතිබුන කාලයක තමයි මම මේක කලේ. ගොඩාක් අය Java මෙහෙමයි වැඩ කරන්නෙ කියල ඉගෙනගත්තේ මෙකෙන් කියල Comments දැකීම සතුටක්. අපගේ විඩියො පාඩම් ඉහල Graphic Quality නෙති උවද ඉතාම වැදගත් විශය කරුණු ආවරනය වන ලෙස සකස් කොට ඇත. මෙය අධ්‍යනය සිදු කරන සිසුන්ගේ අදහස් දැක්වීම අගය කොට සලකමි. ඔබට අප වෙනුවෙන් අපගෙ Video මත Comment කිරීම, Like කිරීම හා අපගේ YouTube චනලය Subscribe කිරීම සිදුකල හැකිය. අප විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් පිටුව වන https://todayitschools.com හරහා ඉදිරියේදී ඔබට අවශ්‍ය අනෙකුත් පාඩම් මාලා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. ඔබට කාලය පවතීනම් අපගේ වෙබ් පිටුවට පැමිණ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමි. ………………ස්තුති……………………………….

Download

1 formats

Video Formats

360pmp413.2 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Java Sinhala Lesson 2-Java Introduction | NatokHD