Java Programming වැඩ්ඩො අතරින් සුපිරිම වැඩ්ඩෙක් වෙලා Programming ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න නම් ඔයා Java Spring Boot Framework එක ගැන දැනගෙන ඉන්න එක අනිවාර්යයි 🔥
ක්ෂෙත්‍රයේ වැඩි වටිනාකමක් එක්ක වැඩිම ඉල්ලුමක් තියන Java Spring Boot Framework එක ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගෙන්ම හරියට ඉගෙන ගන්න ඔයත් කැමතිනම් එකතු වෙන්න අපේ Java Spring Boot Full Stack Master Course එකත් එක්ක.🚀
🔴 Programming ගැන දැනගන්න එකතු වෙන්න අපගේ Whatsapp Group එකට . 👇
https://chat.whatsapp.com/G5Yk52hEosy7NiNy6aQAif
🔴 පාඨමාලා කාලය - මාස 4යි
ඒ වගේම සහභාගී වන සියලු දෙනාටම අපගේ *Fiverr upwork පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ...වගේම, පාඨමාලාවෙන් පසුව.. FlexyCode (Pvt) LTD ආයතයේ මගින් ලබාදෙන Software Development Indrustrial Training එකත් නොමිලේ*
ලංකාවෙ සුපිරිම Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න.
දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 💯
#softwaredevelopment #java #programming #education #epiclearn #evotech