Knots - Sinhala Tutorial_E02
For all the campers out there! This video will teach you various useful knots that will in turn help you guys out there in the wild. Please enjoy and don't forget to like,subscribe and share! More Informations :- https://scoutingmagazine.org/2017/04/... ________________________________________________ හායි Travelers, ඔයාලා මිරිස්සේ දවස් දෙකක් නොමිලේ Travel කරන්න ආසද??.. එකට කරන්න තියෙන්නේ අපේ Youtube Channel එකේ Knots Tutorial_E2 වීඩියෝ එකේ අහන ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න.. ඒ වගේම ඒ අතරින්, • අපේ youtube channel එක Subscribe කරලා තියෙන , • Facebook fan page එකට Like කරල තියෙන, • මේ Post එක share කරලා තියෙන, • Instagram account එක Follow කරලා තියෙන, කෙනෙක්ව තමා තෝරා ගන්නෙ.. ඉක්මනින් අපේ Youtube channel එකට ගිහින් වීඩියෝ එක බලලා හරි උත්තර ටික ඒ වීඩියෝ එක යටින් Comment කරන්න. ඉතිං මේ ටික කරලා win කරන කෙනාට පුලුවන් අපි එක්ක Curfew ඉවර වෙලා අපිත් එක්ක මිරිස්සේ දවස් දෙකක් Travel කරන්න... වැඩි විස්තර අපි Youtube Channel එකේ දාලා තියෙනවා. ඉතිං පරක්කු වෙන්නෙ නැතුව ඉක්මනට උත්තර දීලා Winner කෙනෙක් වෙන්න.. (*කොන්දේසි සහිතයි*) ________________________________________________ Hi travellers, Would you like to spend 2 days in Mirissa? Go to our youtube channel, 'GoPro Brothers SL' and check out the Knots Tutorial_E2 video to answer the questions in the comments below. Also, the following steps must be completed to be elligible for selection. •Subscribe to our youtube channel •Like our Facebook fan page •Follow our Instagram account • Share this Post From those who gave correct answers one person will be selected! The lucky winner will stand a chance to travel to Mirissa with our crew soon after the government regulations end. Please visit our youtube channel for more information. Hurry up! Don't miss out on the chance to win a trip to Mirissa (Terms & Conditions Apply) Video Edited By :- Sunath Renuja @sxunaah
Download
0 formatsNo download links available.