Lankawe Kalawa-MOMO
Lankawe Kalawa(ලංකාවෙ කලාව)-MOMO Official Music Video Lyrics in Discription Artist-MOMO Lyrics,Story & Creative Director -MOMO https://www.facebook.com/BimalRasanjay/ Prod.by Mr.Jassa Mixed by Mr.Jassa @jassa https://www.facebook.com/Jassa-%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F-106843577940987/ Mastered by sandaru sathsara @sathsarabeatz https://www.facebook.com/sathsarabeatz/?ti=as Vocal Recording @hashXmusicstudio https://www.facebook.com/hashxmusics/?ti=as Video Directed by wagmee @wagmeeproduction https://www.facebook.com/wagmeetv/?ti=as special thanks Future 0.01 Droken born production Pasindu lakshan Disitha sidunuwan Madhuranga marasinghe pasindu de alvis Lyrics... වෙලා කාල වාසි දැන්නම් අතම ආසි හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි අපෙ හීන පාවි මල් මාල දාවි රජයන දවසට මම දැන්නම් පේවී හිත ගත මට දැනුනා අඳෝනා පරතෙරකට විඳිනා වින්දෝනා කට වටකර බැඳලත් කියෝනා කුණු කටවහගෙන නෑ ගඳ පුරෝනා මවා දෙනවාද උෂ්ණෙ පිටින් රවා බල බල යනවද කුහක සිතින් සිතා වරකට හිතුවත් වරෙක ඉතින් තේරේවිද යන කල දවස වටින් ඒ හිතේ නෑ මං දුක නම් යනකොට උබ දුර ගමනක බල බල සැනසෙන ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන ඇරියස් කවර් වේවිද වැටුනොත් මම වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි මං යන ගමනෙමං ඇති රලු පාරයි දවසක MOMO උබෙ හිතෙ කාරයි මං මැරුනොත් උබෙ මතකෙක පාරයි අත දෙන සමහරු ලග හිත නෑ මං ලග හිටියත් හිත හරි නෑ ව්‍යාජ හිනාව ලතාව සෙට් නෑ මුලාව මුලාව කවුරුත් දන් නෑ නොකිව්වත් කවුරුත් දැන් කා ගැන මට නම් වැඩක් නෑ මම මගෙ පාරක මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක ලංකාව ලංකාව මගේ රට ලංකාව වැටි වැටි නැගිටින එක නම් කලාව සිරාම සිරාම මේක නම් කතාව ලංකාවෙ කලාව කෙලවන රටාව ලංකාව ලංකාව මගේ රට ලංකාව වැටි වැටි නැගිටින එක නම් කලාව සිරාම සිරාම මේක නම් කතාව ලංකාවෙ කලාව කෙලවන රටාව වෙලා කාල වාසි දැන්නම් අතම ආසි හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි අපේ හීන පාවි මල් මාල දාවි රජයන දවසට මම දැන්නම් පේවී පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම අපි පොශ් නෑ ගමෙ ගති එහෙමයි මෙහෙ කුශ් නෑ ඒත් දේශීයයි ලොකු කම් නෑ එක පන්තියෙමයි එක පන්තියේ වුනත් උඹ හරි කුහකයි ලංකාව ලංකාව මගේ රට ලංකාව වැටි වැටි නැගිටින එක නම් කලාව සිරාම සිරාම මේක නම් කතාව ලංකාවෙ කලාව කෙලවන රටාව වෙලා කාල වාසි දැන්නම් අතම ආසි හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි අපෙ හීන පාවි මල් මාල දාවි රජයන දවසට මම දැන්නම් පේවී #MOMO #lankawekalawa #welakalawasi #morenmore #ජයබෝ❤️🇱🇰
Download
1 formatsVideo Formats
Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.