Back to Browse

Matath Gassala

250.7K views
May 16, 2021
3:27

#lyricsforsinhalasongs #newsinhalasongs #newmusicvideo #officiallyricsvideo #matathgassala #shenukalpa ✍️Song Lyrics :- හිනාව කෝ දැන් ඔය සුදු මූණේ කතාව කෝ ඉස්සර වගෙ නැහැනේ ලතාව කෝ ඉගසුග පැද්දිල්ලේ රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩෙ මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ මාල බදින්නේ මැණිකෙට ආල පාන්නේ...// ආලකම් මවන් හීනෙට පාට ගෙනාව කෝලකම් මවන් හිතලග එතී කතාව රූප සුන්දරී නුබ මට නැද්ද මනාප ආදරේ අරන් දවසක ඉමුකො පතාන මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ මාල බදින්නේ මැණිකෙට ආල පාන්නේ...// හාදකම් මවන් මං හිත ලගින් තියාන අදරේ කරන්නම් ඔබ දිහා බලාන කාරණා හොයන් නෑ මං ඇයිද කියාන ඉනාවක් වෙලා මටනම් ඔබේ හිනාව මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා හිනාව කෝ දැන් ඔය සුදු මූණේ කතාව කෝ ඉස්සර වගෙ නැහැනේ ලතාව කෝ ඉගසුග පැද්දිල්ලේ රටාව කෝ දිග හැඩ ඔය කොන්ඩෙ මටත් ගස්සලා ගිය හැටි ඉගත් පද්දලා මතක් වෙද්දිනම් තාමත් හිතත් රිදෙනවා තාල ඇහෙන්නේ තාලෙට පාද තියන්නේ මාල බදින්නේ මැණිකෙට ආල පාන්නේ...// ©Welcome to Lyrics For Sinhala Songs Youtube Channel. No copyright infringement intended. The rights go to the respective owners. If you have a problem with a video or song on our channel content please contact us. ( [email protected] ) This Video Is Purely for Entertainment and Not Commercial Purpose ♪ Matath Gassala (මටත් ගස්සලා) - Shenu Kalpa Official Music Video 2021 | Hinawa Ko Dan Oya Sudu Mune ♪ Original Video | www.youtube.com/watch?v=H4jzRlP-AyY ♪ Title | Matath Gassala (මටත් ගස්සලා) ♪ Artist | Shenu Kalpa ♪ Music | Amila Muthugala ♪ Lyrics | Roshan Samarawickrama If you like this video please like this video and subscribe to our channel thank you!! Also, share this video with your friends and loving ones too. Thanks for watching this video. ------------------------------------------------------------------------------------------------------------------------- Lyrics For Sinhal Songs චැනලය සඳහා සාදරයෙන් පිළිගනිමු. ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීමක් අදහස් නොකෙරේ. අයිතිවාසිකම් අදාළ අයිතිකරුවන්ට හිමිවේ. අපගේ නාලිකා අන්තර්ගතයේ වීඩියෝවක් හෝ ගීතයක් පිළිබඳ ගැටළුවක් ඇත්නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න. ([email protected] ) මෙම වීඩියෝව විනෝදාස්වාදය සඳහා මිස වාණිජමය අරමුණු සඳහා නොවේ. ඔබ මෙම වීඩියෝවට කැමති නම් කරුණාකර මෙම වීඩියෝව කැමති කර අපගේ නාලිකාවට දායක වන්න. එසේම, මෙම වීඩියෝව ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ බෙදා ගන්න. මෙම වීඩියෝව නැරඹීමට ස්තූතියි. @lyricsforsinhalasongs

Download

0 formats

No download links available.

Matath Gassala | NatokHD