Microsoft Excel Number Formats (Number Data Type)
මෙම වීඩියෝව මගින් සංඛ්‍යාත්මක දත්ත විවිධ ආකාරයට වැඩි දියුණු කළ හැකි අයුරු පැහැදිළි කරයි.
General, Number, Currency, Accounting, Short Date, Long Date, Percentage, Fraction, Scientific, Custom, Special, Text වැනි Number Formats විවිධ පිළිබදව ඉගෙනගත හැකිය. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක වටිනවා නම් යහලුවන් අතර Share කරන්න.
Link:
https://youtu.be/fjTPE7-17Og