Back to Browse

Microsoft Excel Practical Paper Discussion #11

1.4K views
Apr 20, 2023
32:13

Microsoft Excel Practical Paper Discussion #11 MS-Excel ප්‍රායෝගික අභ්‍යාසයක් සමග පැහැදිළි කෙරෙන මෙම වීඩියෝව ආරම්භයේ සිට අවසානය තෙක් නැරඹීමෙන් MS-Excel තුළ වැඩි පාඩම් කොටසක් ඉගෙන ගැනීම සහ මතක් කර ගැනීම සිදු කර ගත හැකිය. මේ යටතේ • Microsoft Excel 2019 භාවිතා කර පැතුරුම්පතක් (worksheet) සකස් කර ගැනීම, • එය වැඩිදියුණු කර ගැනීම (Formatting Worksheet, •Excel Functions (Sum, Count, Countif, If, Average, Sumif, Rank, Max, Min, ...) පිළිිබදව • දත්ත අනුපිළිවෙලකට සකස් කර ගැනීම (Data Sorting), • කොන්දේසි පදනම් කර ගනිමින් දත්ත වෙන්කර ගැනීම Data Filtering, • ප්‍රස්ථාර (Graphs/Charts)නිර්මාණය කිරීම සහ ඒවා වැඩි දියුණු කරගැනීම ආදි කරුණු රැසක් මෙම වීඩියෝව මගින් ආවරණය කරයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කර බෙල් (Bell) අයිකන් එක Press කරන්න. excel,excel for beginners,ms excel full course,excel in sinhala,how to create excel worksheet,format worksheet,sort,conditional formatting,data sorting,create chart,how to create excel chart,ict,ict sinhala,excel tutorials,excel tip and tricks,microsoft excel,git,ict o/l,ict a/l,lasantha it,practical sheet,lab sheets,computer basic,computer for beginener,ms office,excel පාඩම් සිංහල,nvq ictt,ictt,excel tutorial,sum,average,averagea,countif,count

Download

0 formats

No download links available.

Microsoft Excel Practical Paper Discussion #11 | NatokHD