Back to Browse

Missing Values | IBM SPSS #spss

479 views
Feb 11, 2025
11:01

Identifying Missing Values මෙම වීඩියෝව තුල ප්‍රධාන වශයෙන් මගහැරුණු දත්ත පිලිබදව අවධානය යොමු කරමින් සාකච්චා කරනු ලැබේ. IBM SPSS එක තුල ඉදිරි විශ්ලේෂණ කටයුතු කරගෙන යාම සදහා මෙම මගහැරුණු දත්ත තිබේද යන්න සොයාබැලීම ඉතාමත් වැදගත් වේ. එබැවින් දත්ත විශ්ලේෂණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ මෙය අනිවාර්යෙන්ම නරබියයුතු කොටසකි. මෙය තරමක් දිගු වුවත් ඉවසීමෙන් සියලුම කරුණු අවධාරණය කරගනිමින් සම්පුර්නම වීඩියෝව නරබන්න. මෙය ඉතාමත් සරලව ඔබට තේරෙන අයුරෙන් වඩාත් සරලව ඉදිරිපත් කර ඇත, දිගටම අපත් සමග රැදෙන්න අපි මේ සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඔබට සමීප කිරීමට බලාපොරොත්තු වෙමු. සුබ දවසක්! #ibmspss #ibm #spss #spsstutorial #spssvideos #research #researcheverything #researchtips #spssvideo #spssnewvideos #spssintroduction #spssintro #data #dataanalysis #dataentry #missingvalue #missingdata #missingdataspss #spssdata #spssmissingvalues #spssmissingdata

Download

1 formats

Video Formats

360pmp415.3 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Missing Values | IBM SPSS #spss | NatokHD