Microsoft Word භාවිතා කරමින් එකම ආකාරයේ ලිපි රැසක් පහසුවෙන් සකස් කරගන්නා ආකාරය මෙම වීඩියෝ එක මගින් පැහැදිළි කරයි. එහිදී Data Source සකස් කර ගන්නා ආකාරය, Data Source සමග Main Document සම්බන්ධ කිරීමත් ඒවා මගින් අවසන් ලිපි සැකසීමත් පිළිබදව සාකච්ඡා කරයි.
MS Word Mail Merge Option
Create data source
Merge documents with data source or excel spread sheet
Link
https://youtu.be/efS0FSd0nNU