Back to Browse

PLC Programming Sinhala Part 28. Analog Calculation and Programming .

1.9K views
Jun 26, 2021
37:31

ගොඩක් දවසකට පස්සේ නැවතත් PLC Programming පාඩම් මාලාවත් එක්ක එකතුවෙන්න ඔයාලට පුළුවන්. පසුගිය දිනවල තිබුණු අවිවේකි බව නිසා පාඩම් මාලාව ටිකක් අතපසු වුනා. ගොඩක් දෙනෙක් ඒ ගැන විමසුවා. ඒ අයට මට වෙන වෙනම Reply කරන්න බැරිවුනා. ඒ ගැන කනගාටුවෙනවා. එහෙනම් PLC Programming සිංහලෙන් පාඩම් මාලාවේ 28 වෙනි කොටස සමග එකතුවෙමු. මෙම කොටසින් Analog Calculation සහ Programming ගැන සාකච්ඡා කරනව.

Download

0 formats

No download links available.

PLC Programming Sinhala Part 28. Analog Calculation and Programming . | NatokHD