Pre-Law & Arts WorkshopAwareness Programme 2025
ඔයා මේ පාර Cut-off වලින් Arts Stream එකෙන් University Select ද❓ WhatsApp Group එකට Join වෙලා ඉන්න👇 https://chat.whatsapp.com/CZ6LxfiwhLG4lqr66mBG3L?mode=ems_copy_t Faculty එකේ 1st year Academics ගැන දන්නවද❓ Exams ගැන GPA එක හැදෙන විදි ගැන Idea එකක් තියේද❓ මේ කාලෙදි හදාගන්න අත්‍යවශ්‍ය Soft skills ගැන Updatedද❓ University එකට English ඕනේ විදිය,හදාගන්න විදිය දැනගන්න ඕනෙද❓ Pocket money හොයාගන්න Income methods හදාගන්න Ideas ඕනෙද❓ මේ වගේ ගොඩාක් දේවල් එදාට අපි කතා කරනවා💪 Pre-Law & Arts Workshop Awareness Programme 2025 WhatsApp Group එකට Join වෙලා ඉන්න👇 https://chat.whatsapp.com/CZ6LxfiwhLG4lqr66mBG3L?mode=ems_copy_t හැම අවුරුද්දකම වගේ මේ පාරත් Law and Arts Set එකට ✅Law & Arts Faculty ගැන ✅Academics ගැන ✅දැන් ඉදන් ලෑස්ති වෙන්න ඕන විදිය ගැන හැම දෙයක්ම කියලා දෙන Programme එක අපි කරනවා♥ ඒ වගේම මේ Programme එක හරහා ❗English Courses වලට Discounts ❗Laptop/ Tab Loans ❗Student Loan systems ❗Arts & Law Degree එකට අවශ්‍ය කරන සියලුම PDFs සහ Videos වගේ ඔයාලට ඉදිරියට ප්‍රයෝජනවත් වෙන දේවලුත් හැම අවුරුද්දකම අපි හොයලා දෙනවා❗ මේක කරන්නේ ලංකාවේ Law and Arts Facultyවල ඉන්න අයියලා අක්කලා එකතු වෙලා🔥 Link එක click කරලා join වෙන්න.. https://chat.whatsapp.com/CZ6LxfiwhLG4lqr66mBG3L?mode=ems_copy_t
Download
0 formatsNo download links available.