Pre-Medicine Awareness Program 2025
ඔයා මේ පාර Medical Faculty Select නම් WhatsApp Group එකට Join වෙලා ඉන්න https://chat.whatsapp.com/BAdH8ihSI4IDWS5L7NdwWr නන්ගිලා මල්ලිලා, හැම අවුරුද්දකම වගේ මේ පාරත් Premed Set එකට ✅Medical Faculty ගැන ✅Academics ගැන ✅දැන් ඉදන් ලෑස්ති වෙන්න ඕන විදිය ගැන හැම දෙයක්ම කියලා දෙන Programme එක අපි කරන්න බැලුවේ♥️ Premed 101 Awareness Programme 2025 එක් එක් session එකේ දී කෙරෙන වැඩ 👇 1️⃣එක එක Medical Faculty එක ගැන විස්තර 2️⃣Medicine ඉගෙනගන්න කලින් මේ මාස 6දි ඉගෙනගන්න අවශ්‍ය දේවල් 3️⃣Medical Faculty එකේදි English අවශ්‍ය වෙන විදිය සහ English ගොඩදාගන්න පුලුවන් විදිය 4️⃣Pre Medicine මාස 6 ඇතුළේ Pocket Money හොයාගන්න පුලුවන් ක්‍රම 5️⃣Soft skills හදාගන්න හැටි,Soft skills වැදගත් වෙන්නෙ ඇයි සහ ඒවා improve කරන හැටි 6️⃣ එක එක Campus එකේ Academics යන විදිය සහ Exams,Text Books,Notes වගේ දේවල් මේ segments ඔක්කොටම ඔයාලට free සහභාගි වෙන්න පුලුවන්.. 🌝 ඒ වගේම මේ Programme එක හරහා ✅English Courses වලට Discounts ✅Laptop/ Tab Loans ✅Student Loan systems ✅Medical Faculty එකට අවශ්‍ය කරන සියලුම PDFs සහ Videos වගේ ඔයාලට ඉදිරියට ප්‍රයෝජනවත් වෙන දේවලුත් හැම අවුරුද්දකම අපි හොයලා දෙනවා❗️ මේක කරන්නේ ලංකාවේ විවිධ Medical Facultyවල ඉන්න අයියලා අක්කලා එකතු වෙලා හැම පාරම ඒ අවුරුද්දේ Final MBBS Exam එකේ Top Ranker කෙනෙක් තමයි Session එක කරන්නේ🔥 Link එක click කරලා join වෙන්න.. https://chat.whatsapp.com/BAdH8ihSI4IDWS5L7NdwWr
Download
0 formatsNo download links available.