React Next Js Master Course - Epic Learn Education
ලෝකයේ Powerful වගේම Popular Library එකක් වෙන React JS වලට සුපිරිම Level එකේ වාණිජ වටිනාකමක් තියනවා කියලා දැනටමත් ඔබ දන්නවා ඇති ✌ සුපිරිම Level එකටම React / Next JS වගේම බිංදුවේ ඉදලා Master Level එකටම JavaScript ඉගෙන ගෙන ක්ෂේත්‍රයේ මුදල් උපයන වැඩ්ඩෙක් වෙන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් 🔥 💰 🔴 React ඉගෙන ගන්න ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ? 🤔 ✅ ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior Software Engineer වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම ✅ කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගත හැකි වීම ✅ අලුත්ම Styling framework එකක් වෙන Tailwind CSS එක්ක තාම මේ Course එක Base වෙනවා වගේම JavaScript බිංදුවේ සිට Master ලෙවෙල් එකටම මේ course එකේ කියල දෙනවා ✅ Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork තුළින් Online මුදල් උපයන ආකාරය නොමිලේ කියාදීම... ✅ FlexyCode (PVT) LTD ආයතනය මගින් ලබාදෙන Indrustrial Training Program එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි වීම ✅ Java Script වල Callbacks, Asynchronous,Promise, Async / Await, වගේ ඉතාමත් වැදගත් ගැබුරු concepts ගොඩක් සරලව 100% Practical අපි කියල දෙනවා ✅ ඒ වගේම Static and Dynmaic Rendering, Optimizing Performance, Authentication - NextAuth.js වගේ වැදගත් topics React Nextjs සමග Practically කියලා දෙනවා. ✅ අපි Non Relational DB එකක් වෙන Mongo DB සහ. Version Control වලට Azure Devops පාවිච්චි කරනවා වගේම, හැමෝම දැනගන්න ඕනි Object Oriented Programming ගැනත් කියල දෙනවා ✅ අලුත් වෙන ලෝකයේ React Framework එකක් වෙන Next JS Practical කතා කරලා අවසානයේ final project එකට web අඩවියක් නිර්මාණය කරනවා 📅 පාඨමාලා කාලය - මාස 4යි 🔴 එකතු වෙන්න අපගේ WhatsApp Group එකත් එක්ක 👇 https://chat.whatsapp.com/G5Yk52hEosy7NiNy6aQAif Hotline ☎ 0741200659 ලංකාවෙ සුපිරිම Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න. දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 💯 ඔබට සුභ පැතුම් 🙏 🙂 #reactjs #react #programming #softwaredevelopment #education #softwareengineering #epiclearn #srilanka #nextjs #tailwindcss
Download
1 formatsVideo Formats
Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.