React Library එක use කරන හුගක් අය ඉගන ගන්නේ නැති concept එකක් තමයි state management කියන්නේ. මොකද ඒක advanced දෙයක් වගේ හුගක් අය දකිනව.
මේ Video එකෙන් ඔයාට ඉගන ගන්න පුලුවන් Redux වගේ library practical use කරන්නේ කියල.
ඉතින් මේ වගේ හුගත් වැදගත් concepts ලේසියෙන්ම ඉගන ගන්න ආසනම් ඔයාලත් අපිත් එක්ක අදම සම්බන්ධ වන්න.
0763330844
sl.codinggura.com