Back to Browse

Special Q&A Video

3.2K views
Feb 23, 2025
33:05

University Video - https://youtu.be/QTXL80Uj4mY?si=F1QGdao2ietCCLWt Laptop Video - https://youtu.be/Km3ih1tm4Dc?si=CDCDpTN_UQQUiZkw Internship Video - https://youtu.be/C_NjJCaHAz0?si=3CsmLyc4LtZQKxmO After OL - https://youtu.be/RwxX2RQZkdk?si=5y7YzExxL5pIrML8 Hello guys ඔන්න කිවුවා වගේම ඔයාලගෙ Q&A Video එක අරගෙන ආවා. මම Q&A Video එකක් කරන්න දාපු post එකට ඔයාල ගොඩක් ප්‍රශ්න දාල තිබ්බා මම හිතනව මම ඒ හැම ප්‍රශ්නයක් ගැනම කතා කරා කියලා ඒ වගේම මට මොනහරි Miss වෙලා තියනවනම් අනිවාර්යයෙන් මේ video එක පහලින් Comment එකක් දාගෙන යන්න ඒ වගේ ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ගැන මම video එකෙන් කතා කරන details වලට වඩා වැඩි details ඕනේ නම් comment එකක් දාන්න video එක ගොඩක් දිග වෙන නිසා මම පුලුවන් තරම් කෙටියෙන් තමයි ඔයාලට හැමදේම explain කරේ. ඔයාලට IT ගැන තියන ගොඩක් ප්‍රශ්න ඉදිරියේදී මේ channel එකෙන් කතා කරනවා ඒ වගේම ඔයාලට IT field එක ගැන තියන ඔනේම ප්‍රශ්නයක් comment එකක් දාන්න 🫡 හැමෝටම උත්තර දෙනවා ❤ IT knowledge එක ගන්න ගමන් IT field එක ගැන දැනගන්න අපිව SUBSCRIBE කරල අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න

Download

0 formats

No download links available.

Special Q&A Video | NatokHD