හදවතට තැන්පත් වෙච්ච හැඟීම් සරල flute melody එකකින් කියන
“සුරකිමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ” flute cover එකයි මේ.
නිහතමානී, සන්සුන් මොහොතක් විඳින්න කැමති ඔබට
මෙම flute sound එක සෙනෙහසින් කැප කරනවා.
like 👍, comment 💬, share 🔁 කරන්නත් අමතක කරන්න එපා.