මේ Lesson එකෙන් Form එකක Slider Control එක නිවැරදි ආකාරයට භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. මෙය Windows Common Controls (MSCOMCTL.OCX) මගින් සපයන ActiveX Slider User Interface Element එකකි. Access Form එකක තියන Numeric values user friendly කරගන්න Slider එක භාවිතා කරයි. මෙම Slider ඒකක Values ප්‍රයෝගිකව භාවිතා කරන ආකාරය උදාහරණ මගින් පැහැදිලි කර දෙනවා.
🎯 Target Group (Audience)
Not suitable for absolute beginners — basic Access knowledge recommended.
👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න – නවතම විඩියෝ Upload කල සැනින් දැනගන්න.
#MSAccess, #AccessVBA, #JetSQL, #AccessDAO, #MicrosoftAccessTutorial, #MSAccessAdvanced, #AccessDatabase, #VBAProgramming, #DatabaseDevelopment, #WindowsAPI, #AccessForms, #ActiveX Control, #SliderControl, #SinhalaTutorial, #MicrosoftAccessSinhala, #AccessSQL, #SliderRecordNavigation, #SliderSoundVolume