Back to Browse

Advanced Access - Lesson 01- Domain Aggregate Functions

33 views
Dec 9, 2025
31:33

මේ Lesson එකෙන් MS Access වල Domain Aggregate Functions භාවිතා කරන අයුරු උදාහරණ සහිතව සාකච්ඡා කරනවා. Domain Aggregate Functions කියන්නේ Microsoft Access තුළ Table, Query, හෝ Recordset එකක ඇති නියමිත data range එකක් (Domain එකක්) අදාළව එකම ප්‍රතිඵලයක් ලබාදීමට භාවිතා කරන Built-in Functions වේ. මෙහි අත්‍යවශ්‍ය වාසිය වන්නේ, Queries, Forms, Reports, Macros, VBA වැනි Access හි සියළුම තැන් වලිදි භාවිතා කළ හැකි එකම calculation method එකක් පැවතීමයි. 📌 Access Domain Aggregate Functions List DSum() – Domain එකක මුළු එකතුව DCount() – Records ගණන DAvg() – Average (මාධ්‍ය අගය) DMin() – අඩුම අගය DMax() – වැඩිම අගය DFirst() / DLast() – පළමු/අවසාන අගය DLookup() – Domain එකකින් එක අගයක් ලබාගැනීම ප්‍රධාන වශයෙන් Domain Aggregate Functions භාවිතා කරන්නේ: + Form/Report එකක් open වූ පසු calculations කරන්න + Unbound controls වල totals / averages පෙන්වන්න + Criteria සහිත summaries ගණනය කරන්න + VBA තුළ dynamic calculations කරන්න + Group By SQL query එකක් භාවිතා නොකර calculations කරන්න. #MSAccess #AccessDomainFunctions #DomainAggregateFunctions #DLookup #DSum #DCount #DAvg #MicrosoftAccessTutorial #AccessVBA #AccessSQL #AccessForms #AccessReports #AccessDatabase #AccessFunctions #MSAccessAdvanced #SinhalaTutorial #TechSinhala #SriLankaIT #DatabaseManagement #MicrosoftAccessSinhala #AccessProgramming #DatabaseDesign #VBAProgramming #OfficeDevelopment #JetSQL #DAO #MSOfficeTraining #ProgrammingSinhala #LearnMSAccess

Download

0 formats

No download links available.

Advanced Access - Lesson 01- Domain Aggregate Functions | NatokHD