Back to Browse

Advanced Access - Lesson 03- Cascading ListBox

13 views
Dec 16, 2025
37:19

මේ Lesson එකෙන් Form එකක ListBox Control එකක් නිවැරදි ආකාරයට භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. මෙහිදී ListBox Control 3 ක් භාවිතා කර, ඒ් ඒකිනෙකෙහි අගයන් Click කරන විට (After Update Event) අනෙකුත් ListBox වල අගයන් වෙනස් වෙන ආකාරය සිදු වෙන ආකාරයට VBA වලින් codes ලියන්නේ කේසේ දැයි, මෙහි දක්වන උදාහරණ මගින් දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙමඟින් වඩාත් User friendly විදිහට interface develop කරන්න පුළුවන්. Sample Data : https://docs.google.com/spreadsheets/d/1AnrGOqpxetMPYHBWQfmg-Ke86ibylgZ6/edit?usp=sharing&ouid=107670466450455345141&rtpof=true&sd=true 🎯 Target Group (Audience) Not suitable for absolute beginners — basic Access knowledge recommended. 👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න – නවතම විඩියෝ Upload කල සැනින් දැනගන්න. #MSAccess, #AccessVBA, #JetSQL, #AccessDAO, #MicrosoftAccessTutorial, #MSAccessAdvanced, #AccessDatabase, #VBAProgramming, #DatabaseDevelopment, #WindowsAPI, #AccessForms, #AccessListBox, #SinhalaTutorial, #MicrosoftAccessSinhala, #AccessSQL, #CascadeListBox, #ListBox, #ListBoxRecordSource, #ListBoxSelection, #MultipleSubForms

Download

0 formats

No download links available.

Advanced Access - Lesson 03- Cascading ListBox | NatokHD