Back to Browse

MS Access 2019 Sinhala Tutorial - Lesson 27 - MS Access Database: Editing Combo Box Data

40 views
Nov 23, 2025
30:35

MS Access සිංහලෙන් | Lesson 27 | මෙය අපේ MS Access Sinhala Tutorial Series එකේ විසි හත්වැනි පාඩමයි. මෙම Lesson එකේදී ඔබට Editting Combo Box Data / Available Features of Datasheet View Heading Row ගැන අවබෝධයක් ලබා ගන්න පුලුවන්. Forms වල තියෙන, Combo Box Data හෝ List Box Data සහිත Controls වල ඇති Records/Data ඒම ස්ථානයේ සිටම වෙනස් කරන්න හෝ අලුතින් ඒකතු කරන්නේ කෙසේද ? යන්න සඳහා බහුලව භාවිතා කරන ක්‍රමය අප මෙහිදී සාකච්ඡා කරනවා. ඒසේම Datasheet View ඒකේ Heading Row සම්බන්ධව ඇති User Friendly Features මොනවාද කියන ඒකත් සාකච්ඡා කරනවා. මෙය MS Access 2019 Database Management - Beginners course ඒකේ අවසන් පාඩමයි. නැවත අප MS Access Advance Course ඒකේදී හමුවෙමු. ඒම පාඨමාලාවට පෙර MS Access 2019 Beginners Course, MS Access VBA සහ MS Jet SQL පාඨමාලා Follow කරලා මූලික අව‌බෝධයක් ලබා ගන්න කියා ඔබට ආරාධනා කරනවා. Subscribe කරන්න & bell icon 🔔 click කරන්න, නවතම පාඩම් මගහැර නොයන්න! #MSAccess, #SinhalaTutorial, #DatabaseManagement, #Fields, #DataTypes, #FieldProperties, #Add Controls, #Datasheet View, #Sort Datasheet, #Filter Records, #Change Column Width, #Hide Unhide Columns, #Freeze Columns, #Find and Replace, #Reorder Columns, #Adding Total Row, #Edit Combo Box, #Edit List Box #GmjcAcademy

Download

0 formats

No download links available.

MS Access 2019 Sinhala Tutorial - Lesson 27 - MS Access Database: Editing Combo Box Data | NatokHD