Back to Browse

MS Access 2019 Sinhala Tutorial - Lesson 26 - MS Access Database: Encrypt Database with Password.

18 views
Nov 19, 2025
23:23

MS Access සිංහලෙන් | Lesson 26 | මෙය අපේ MS Access Sinhala Tutorial Series එකේ විසි හයවැනි පාඩමයි. මෙම Lesson එකේදී ඔබට Database Encrypt කරනවා කියන්නේ මොකක්ද? යන්න අවබෝධකර ගන්න පුලුවන්. සරලව කිව්වොත් : Data Tables ඇතුලත් Back-end Database ෆයිල් එකට වෙනම Password දාලා Protect කරනවා. මෙලෙස Database ඒක Password දාලා Database Encrypt කලාට පස්සේ Back-End එකේ Tables Access කරන්න බැහැ. හේතුව වන්නේ Password නොදන්නා අයට Database ඒක Open කරන්න බැරි නිසා. මෙය Database Protect කරන්න තියෙන හොඳම ක්‍රමයක් බැවින් Database Encrypt කර password දැමිම හොඳ පුරුද්දක් කර ගන්න. 👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න, නවතම පාඩම් මගහැර නොයන්න! #MSAccess, #SinhalaTutorial, #DatabaseManagement, #Fields, #DataTypes, #FieldProperties, #Add Controls, #Navigation Form, #Login Form, #User System Table, #uSysTable, #System Table, #MSysTable, #Hide Table, #Start-up Login Form, #Link Database, #Database Back-End, #Database Front-End, #Database Network, #Multi User Access, #Encrypt Database, #Encrypt Database with Password, #Open Database in Exclusive Mode, #Remove Password from Encrypted Database, #Decrypt Database, #Exclusive Mode, #GmjcAcademy

Download

0 formats

No download links available.

MS Access 2019 Sinhala Tutorial - Lesson 26 - MS Access Database: Encrypt Database with Password. | NatokHD