Back to Browse

Advanced Access - Lesson 07- Windows API - File Dialog Object

19 views
Jan 1, 2026
34:45

මේ Lesson එකෙන් Windows API එකක් වන File Dialog Box එක නිවැරදි ආකාරයට භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න පුළුවන්. මෙමගින් File Open, File Save, File Path with Name and Folder Name ආදිය Access database ඒකකට call කරන ආකාරය පිළිබඳ උදාහරණ සහිතව පැහැදිලි කර දෙනවා. මේ සඳහා අවශ්‍ය VBA Codes සියල්ල ලබා දී ඇත. 🎯 Target Group (Audience) Not suitable for absolute beginners — basic Access knowledge recommended. 👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න – නවතම විඩියෝ Upload කල සැනින් දැනගන්න. #MSAccess, #AccessVBA, #JetSQL, #AccessDAO, #MicrosoftAccessTutorial, #MSAccessAdvanced, #AccessDatabase, #VBAProgramming, #DatabaseDevelopment, #WindowsAPI, #AccessForms, #WindowsAPI, #Application.FileDialog(1), #Application.FileDialog(2), #Application.FileDialog(3), #Application.FileDialog(4), #msoFileDialogFilePicker, #SinhalaTutorial, #MicrosoftAccessSinhala, #AccessSQL, #FileSaveAsDialog, #FileOpenDialog

Download

0 formats

No download links available.

Advanced Access - Lesson 07- Windows API - File Dialog Object | NatokHD