මෙම video එක හරහා ඔබට Android කියන්නෙ මොකද්ද? එකෙ තියෙන වටිනාකම සහ job market එක, මොකද්ද මේ Native Android App Development කියල කියන්නෙ වගේ ගොඩක් කරුනු දැනගන්න පුලුවන් ඒ වගේම මෙහි අවසානයේ ඔයලට තියෙන ගොඩක් ප්‍රශ්නවලට අපි පිලිතුරු ලබාදීල තියෙනව ඉතින් අවසන් වෙනකන් අවදානයෙන් සවන් දෙන්න
Android Studio install කරන විදිය මේ link එකෙන් බලන්න
https://www.youtube.com/watch?v=oI22heStp5U