Native Android Mobile App Development Course Introduction
ඔයාලට මේ video එකෙන් පහත සදහන් දේවල් ගැන අවබෝදයක් ලබා ගන්න පුලුවන් 👇
මේ Course එකේදි මොනාද කරන්නෙ
කාටද මේ Course එක ගැලපෙන්නෙ
කාටද මේක කරන්න පුලුවන්
මේකෙන් ඔයාලට ලැබෙන්නෙ මොනවද
මේ Course එකෙ කරන්නෙ කොහොමද
අනිත් Course වලට වඩා මේ Course එකේ තියෙන විශෙෂත්වය මොකද්ද
මේ වගේ ඔබට තියෙන ගැටලු බොහොමයකට මේ ව් එක හරහා අපි විස්තර ලබා දී තිබෙනව
#androidappdevelopment #androidapplicationdevelopment #androidappdeveloper #appdevelopment