This video is Arduino Programming Tutorial 03 | How to upload a program without Arduino Board
මෙම Arduino Programming Tutorial 03 වීඩියෝවෙන්, physical Arduino board එකක් නොමැතිව Arduino program එකක් Tinkercad භාවිතා කරලා upload කර run කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න පුළුවන්.
මෙහිදී,
Tinkercad Circuits හඳුන්වාදීම
Virtual Arduino Uno භාවිතා කිරීම
Arduino code ලිවීම
Simulation mode එකෙන් program එක upload කර run කිරීම
Beginners ලාට වැදගත් tips
ඇතුළත් වේ.
Arduino board එකක් තාමත් නැති අයට, online learning කරන අයට, සහ Arduino basics ඉගෙන ගන්න අයට මේ tutorial එක ගොඩක් උපකාරී වේ 🔧💡
👉 Arduino නවකයන්ට ඉතාමත් සුදුසු පාඩමක්!