Back to Browse

Excel SUBSTITUTE Function | Excel Text Functions - 05 | Excel Sinhala Tutorials

1.6K views
Nov 10, 2023
4:38

#excel #excelsupport #exceltricks #exceltutorial මේ වීඩියෝ එකෙන් අපි කියල දෙනව කොහොමද excel වල SUBSTITUTE කියන function එක use කරන්නෙ කියල. Function එක ගැන කරන මූලික පැහැදිලි කිරීමෙන් පස්සෙ අපි ප්‍රායෝගික උදාහරණයක් ආශ්‍රයෙන් ඔයාලට මේකෙන් වැඩ කරගන්න විදිය සවිස්තරාත්මකව කියල දෙනවා. Excel Text Functions Playlist Link https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu_OAis9hE1kk8GgopI2NAto Excel Beginner Tutorials Playlist https://www.youtube.com/playlist?list=PLCo7qqNV6Vu_DX_R6eKcIsecsZy7CEYWF මේ වීඩියෝ එක මුල ඉදන් අන්තිම වෙනකන්ම බලල අපි පැහැදිලි කරන දේවල් පිළිබදව මොනයම් හෝ ගැටලුවක්, අපැහැදිලි තැනක් තිබ්බොත් comment section එකේ comment එකක් විදියට ඒ දේ දාන්න. එතකොට අපිට පුලුවන් ඔයාලට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. අනිත් කාරනේ තමයි ඔයාලට තියන ගැටලු/ප්‍රශ්න comment section එකේ දාද්දි ඒ සම්බන්ධ උදාහරණයකුත් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද එතකොට අපිට පුලුවන් ඉතාම සාර්තක පිළිතුරක් දෙන්න... ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... If you have any comments, or suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! අපේ Facebook Page එකට Like කරන්න https://www.facebook.com/simplifyX.net LIKE our Facebook Page! https://www.facebook.com/simplifyX.net අපේ website එක Visit කරන්න https://simplifyx.net/ Visit our website : https://simplifyx.net/

Download

1 formats

Video Formats

360pmp48.4 MB

Right-click 'Download' and select 'Save Link As' if the file opens in a new tab.

Excel SUBSTITUTE Function | Excel Text Functions - 05 | Excel Sinhala Tutorials | NatokHD