Back to Browse

Fore & Aft Method with Sub title

351 views
Jun 20, 2024
1:36

Fore & Aft Method If the casualty is unable to walk but does not have any spinal, arm, chest, or leg injuries, proceed as follows: Using both hands, securely grasp the casualty's arms. Position your body between the casualty's legs and firmly hold the casualty's leg under the knee or upper thigh. Provide the appropriate command to lift the casualty, ensuring that you keep your back straight and maintain good posture to prevent any injuries during the lifting process. තුවාලකරුට ඇවිදීමට නොහැකි නමුත් කොඳු ඇට පෙළ, අත, පපුව හෝ පාදවල තුවාල නොමැති නම්, තම අත් දෙක තුවාලකරුගේ අත් දෙකට යටින් යොමුකට ඔහුගේ දෑත් දෙකම ආරක්ෂිතව අල්ලා ගන්න. ඔබේ සහකරු විසින් ඔහුගේ සිරුර තුවාලකරුගේ පාද අතර තබා තුවාලකරුගේ කකුල දණහිසට හෝ ඉහළ කලවයට යටින් තදින් අල්ලා ගන්න. එසවීමේ ක්‍රියාවලියේදී කිසිදු අයෙකුට කිසිදු අනතුරක් සිදුවීම වැලැක්වීම සඳහා ඔබ ඔබේ පිටුපස කෙළින් තබාගෙන හොඳ ඉරියව්වක් පවත්වා ගෙන සිටින බවට සහතික වෙමින්, තුවාලකරු එසවීමට සුදුසු විධානයක් ලබා දෙන්න

Download

0 formats

No download links available.

Fore & Aft Method with Sub title | NatokHD