This video is Java Programming Sinhala Tutorial 2026 part 03 | Variables
මෙම පාඩම තුළ ඔබට පහත කරුණු පිළිබඳව ඉගෙනගත හැකිය:
Variable යනු කුමක්ද?
Variable එකක් නිර්මාණය කරන ආකාරය.
Data types (int, double, char, String ආදිය) සහ ඒවා variables සමඟ භාවිතා කරන ආකාරය.
Variable එකකට value assign කිරීම සහ update කිරීම.
Practical examples සහ coding demonstrations.
මෙම පාඩම Java Programming ආරම්භ කරන අය සඳහා ඉතා වැදගත් වන අතර, variables පිළිබඳ මූලික අවබෝධය ලබාදීමේ අරමුණින් සකස් කර ඇත.