මෙම වීඩියෝ පාඩමේදී Java Programming වල For Loop භාවිතා කරන ආකාරය සහ Methods (ක්‍රියාකාරකම්) නිවැරදිව create හා call කරන ආකාරය සරල සිංහලෙන් ඉගෙන ගමු. 🚀
Loop භාවිතයෙන් නැවත නැවත ක්‍රියා සිදු කරන ආකාරය, parameter සහ return values සමඟ methods භාවිතා කිරීම, practical examples සමඟ step by step පැහැදිලි කර ඇත.
📌 මෙම පාඩමෙන් ඔබ ඉගෙන ගන්න දේවල්:
● Java For Loop basics
● Nested loops
● Methods create කිරීම
● Parameters & Return values
● Method call කිරීම
● Real examples with explanations
💻 Java Programming මුල සිට ඉගෙන ගන්න කැමති නම් channel එක subscribe කරන්න සහ bell icon එක click කරන්න.