Microsoft Word for beginners| Layout Tab
Microsoft Word Document සකස් කර ගැනීමේදී එහි Layout සකස් කර ගැනීම ඉතාමත් වැදගත් කාර්යයකි. එහිදී පිටු සැකැස්ම පවතින ආකාරය සහ එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබදව මෙම පාඩමෙන් අවධානය යොමු කරයි.
මෙම වීඩියෝ එක තුළ Margins, Orientation, Paper Size, Columns, Line Numbers සහ Indentations ආදිය සකස් කිරීම පිළිබදව සාකච්ඡා කරයි.
https://youtu.be/xOcdEPg-YQA