අද video එකෙන් අපි Python programming වල තියෙන While loops ගැන ඉගෙන ගමු.
Timestamps:
0:00 - Password system එක වැඩ කරන්නේ මෙහෙමයි (Intro)
0:11 - මොකක්ද මේ While Loop කියන්නේ?
0:30 - අපිත් එක්කම Code එක ලියමු
2:00 - (= vs ==)
3:00 - Loop එක Run කරලා බලමු
4:20 - not operator එක පාවිච්චි කරන විදිහ
💡 මේ වගේ තවත් tutorials බලන්න channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න!
🔗 Data Structures and Algorithms Playlist: https://www.youtube.com/playlist?list=PL-zAgpvnTbVo6C7YlDfxljLMKJw9XUKBV
🔗 Network Calculations Playlist: https://www.youtube.com/playlist?list=PL-zAgpvnTbVrENgfB7aK1_pPsgPISrB-f
🔗 Python Programming Playlist: https://www.youtube.com/playlist?list=PL-zAgpvnTbVqYHOdIcWzceiw_I8-0f8eg
Help your friends by Liking and Sharing this video! ❤️
#PythonSinhala #IshanMadusanka #ProgrammingSinhala #WhileLoop #CodingInSinhala #PythonTutorial #LearnPython