Back to Browse

SKYREK Full-Stack Development Certificate Course

303 views
Sep 24, 2024
1:12

Full Stack Web Development Certificate Course.🔥 තනියම හිතලා මුල ඉඳන් Industry Level එකේ Software එකක් Develop කරන්න අවශ්‍ය මඟ පෙන්වීම සහ උපදෙස් ලබා දෙන ලංකාවේ එකම පාඨමාලාව. Instructed by Malith Dilshan. (Bsc. Hons Information Technology specializing in Data Science, Software Engineer at SKYREK (Pvt) Ltd.) Be an expert in Full Stack Web Development in 8 weeks. මාස 2කින් Web Development ප්‍රවීණයෙක් වෙන්න. 🧑‍💻 පාඨමාලාවෙන් පසු ඔබට, ✅Industry එකට අවශ්‍ය Software Engineer කෙනෙක් වගේ ප්‍රශ්නයක් දිහා බලලා හිතන්න හුරු වීම. ✅Customer requirements වලට අනුකූලව තනියම Industrial Web Project එකක් හරියටම Develop කීරීමට හැකි වීම. ✅Interview සඳහා ආත්ම විශ්වාසයෙන් මුහුණ දීම සඳහා ඔබව සූදානම් කිරීම ✅සෑම session එකක් අවසානයේදීම Class recordings ලබා දීම සහ ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය උදව් සහ මගපෙන්වීම ලැබීම. ✅වටිනා සහතික පතක් හිමිවීම ✅පාඨමාලාවේදී කෙරෙන Project සම්පූර්ණ කරන සිසුන් සදහා අමතර විශේෂ සහතික පතක් හිමි වීම🌟 ✅පාඨමාලාව අවසානයේ කෙරෙන ඇගයීමෙන් ප්‍රථම ස්ථාන ලබා ගන්නා සිසුන් තිදෙනා සදහා සම්පූර්ණ පාඨමාලාවම නොමිලේ වීම🎁 ✅AI use කිරීම මගින් coding time එක අඩු කරගෙන coding efficiency එක වැඩි කර ගැනීමට හැකිවීම. ✨ පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර book.skyrek.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Download

0 formats

No download links available.

SKYREK Full-Stack Development Certificate Course | NatokHD