Arduino Tutorial in Sinhala – Part 2 | Arduino Board Components
මෙම වීඩියෝ එකෙන් අපි Arduino Uno Board එකේ ප්‍රධාන කොටස් (Components) සරල සිංහලෙන් විස්තර කරනවා.
Beginners ලාට Arduino ඉගෙනගන්න මේ series එක ඉතාමත් ප්‍රයෝජනවත් 👍
🔸 Part 1 – Introduction to Arduino & Arduino IDE Installation
🔸 Part 2 – Arduino Board Components (මෙම වීඩියෝ එක)
🔸 Part 3 – First Arduino Program
✅ Beginners
✅ Students
✅ Electronics & Robotics ඉගෙනගන්න අය
✅ Arduino projects හදන්න කැමති අය